අපගේ නිවහන



—දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති˜


දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ‍්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා
සළායතන සංයුත්තය - උද්දාන ගාථා

දියුණු කරන ලද සහ පුහුණුව ලැබූ මනස
බොහෝ ප්‍රයෝජන ලබා දෙයි.

Comments

Most Popular