Skip to main content

Posts

දවසේ ප්‍රධාන පළකිරීම

කොරෝනා වලින් ඔබත් ඔබගේ ආදරණීයයනුත් ආරක්ෂාකරගන්න.

මේ දවස්වල පැතිර යන ඉතා භයානක වසංගතයක් වන කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට අප සියලුදෙනා නොගන්නා උත්සාහයක් නොමැත. ‍අපි අපේ පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අත් හැරපු නිසා අපේ ස්වාභාවිකව ඇතිවන ප්‍රතිශක්තිකරණ ශක්තිය අපෙන් ගිලිහීගොස් ඇත. එමනිසා දැන් ඉතිං අපි අපේ පැරැන්නන් භාවිතාකල ස්වාභාවික බෙහෙත් ද්‍රව්‍ය භාවිතාකිරීමට කාලය පැමිණ ඇත.

Latest Posts

පුද්ගලික දෘෂ්ටි අත්හැර ධර්මය පෙරට ගන්න.

නිහඬ ගීතය (කෙටි කථාව)

බිය පහක් දුරු කරන බල සතරක්

අසිරිමත් මහානුභාවසම්පන්න රතන සූත්‍රය

සංඝානුස්සති භාවනාව පුරුදු කරමු

ධම්මානුස්සති භාවනාව පුරුදු කරමු

බුද්ධානුස්සති භාවනාව පුරුදු කරමු

සීලානුස්සති භාවනාව

සත්පුරුෂ දේශපාලනය