කොරෝනා වලින් ඔබත් ඔබගේ ආදරණීයයනුත් ආරක්ෂාකරගන්න.


මේ දවස්වල පැතිර යන ඉතා භයානක වසංගතයක් වන කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට අප සියලුදෙනා නොගන්නා උත්සාහයක් නොමැත. ‍අපි අපේ පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අත් හැරපු නිසා අපේ ස්වාභාවිකව ඇතිවන ප්‍රතිශක්තිකරණ ශක්තිය අපෙන් ගිලිහීගොස් ඇත. එමනිසා දැන් ඉතිං අපි අපේ පැරැන්නන් භාවිතාකල ස්වාභාවික බෙහෙත් ද්‍රව්‍ය භාවිතාකිරීමට කාලය පැමිණ ඇත.


Comments

Most Popular