මරණය යනු



මරණය යනු

එ් එ් සත්වයන් ගේ එ් එ් සත්ව ලෝක වලින් යම් චුත වීමක් ඇද්ද චුත වන ස්වභාවයක් ඇද්ද බිඳී යෑමක් ඇද්ද අතුරුදහන් වීමක් ඇද්ද මරණයට පත් වීමක් ඇද්ද කළුරිය කිරීමක් ඇද්ද උපාදනස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද, මෙය වනාහී මරණය යැයි කියනු ලබන්නේ ය.

Comments

Most Popular