ඉපදීම යනු



ඉපදීම යනු

එ් එ් සත්වයන් ගේ එ් එ් සත්ව ලෝක තුළ යම් උපතක් ඇද්ද යම් හට ගැනීමක් ඇද්ද මව් කුසක බැස ගැනීමක් ඇද්ද විශේෂ උපතක් ඇද්ද උපාදානස්කන්ධයන් ගේ පහළ වීමක් ඇද්ද ඇස් කන් ආදී ආයතනයන් ගේ ලැබීමක් ඇද්ද මෙය වනාහී ඉපදීම යැ යි කියනු ලබන්නේ ය.

ඉපදීම හතර අාකාරවේ. සසරේ සැරිසරමින් යන සත්වයෝ බිත්තර අැතුලේ උපදියි. සසරේ සැරිසරමින් යන සත්වයෝ මව් කුසෙහි උපදියි. සසරේ සැරිසරමින් යන සත්වයෝ තෙත් පරිසරයෙහි උපදියි. සසරේ සැරිසරමින් යන සත්වයෝ ඕපපාතිකව උපදියි. මේ මොන අාකාරයෙන් උපන්නත් ඉපදීම යනු දුකක්මයි.

Comments

Most Popular