රෝග පීඩා වැලදීම යනු


රෝග පීඩා වැලදීම යනු

රෝග පීඩා වැලදෙන සත්වයෝ අනේක දුකට පත්වෙයි. ඔවුන්ගේ අැස්වල රෝග හටගනී. ඔවුන්ගේ කන්වල රෝග හටගනී. ඔවුන්ගේ නාසයේ රෝග හටගනී. ඔවුන්ගේ මුඛයේ රෝග හටගනී. ඔවුන්ගේ දිවේ රෝග හටගනී. ඔවුන්ගේ ශරීරයේ සෑම තැනම රෝග හටගනී. රෝගපීඩා වැලදුන විට මේ සත්වයන් මහත් අසරණ භාවයට පත්වෙයි.

මේ රෝගපීඩා වැලදෙන සත්වයෝ රෝගපීඩා හේතුවෙන් බොහෝ දුක්දොම්නස් විදියි. රෝගපීඩා වැලදීම දුකක්මයි.

Comments

Most Popular